” දිට්වා “සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු ලබන බ්රහස්පතින්දා (09) සිට යාපනය කන්කසන්තුරේ දක්වා නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසනවා.
එම නිවේදනය පහතින්,