පෝලන්තයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගැනීමට සමත් වුණා.
ඒ, නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින්.
ඔහු ඊට ගත කළ කාලය තප්පර 10 යි දශම 3 යි 6 ක්.
මෙම තරගාවලිය, අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලන, රිදී කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් වීම ද විශේෂත්වයක්.
