වවුනියාව දිස්ත්‍රික්කයේ වල කන්නයේ වී වගා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.යල කන්නයේ වී වගාව සඳහා ප්‍රමාණවත් ජලය පවතින බැවින් වැව් ආශ්‍රිතව ඇති සියලුම කුඹුරු මෙවර යල කන්නයේ වී වගා කරයි.
ඉදිරියේදී වගාවන්ට අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාදීමට කටයුතු යොදා ඇති අතර ට්‍රැක්ටර් සදහා අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් වලින් ගොවීන්ට කුඹුරු නාම ලේඛන අනුව අක්කරයකට ඩීසල් ලීටර් 30 බැගින් ලබාදීමට කටයුතු යොදා තිබේ
