ලසිත් මාලිංග ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වෙයි

එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය කේන්ද්‍රකර ගනිමින් ලසිත් මාලිංග ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන් සමඟ කටයුතු කරනු ඇති අතර උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥතාවයක් ලබා දීමට නියමිතයි