වල්පොලදී තුනසක රියක් පුලථිසිගේ ගැටෙයි

පුලථිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම් රියට වල්පොලදී ත්‍රී රෝදය රථයක් ගැටී අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.