උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයේ සිසුවෙකු ජාතික මට්ටමින් ප්‍රථම ස්ථානය හිමිකර ගනී.
2025 වර්ෂය සඳහා නිකුත් කළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව, කාත්තන්කුඩි මධ්‍ය විද්‍යාලයේ ජාතික පාසල් සිසුවෙකු වන සුබයිදීන් මුහමඩ් පර්දාන්, සමස්ත ලංකා මට්ටමින් වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය හිම් කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත.
