වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරියේ සිටි නිලධාරීන් ඉවත් කර ඇති බවට එම පුදබිමේ විහාරාධිපති හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වීම සම්බන්ධව පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

එම නිවේදනය පහතින්,