විදේශ සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා වූ සුවිශේෂී පියවරක් ලෙස, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල හරහා ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා කටයුතු පදුගියදා (17) ආරම්භ වුණා.
එම නිවේදනය පහතින්,