සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමක්

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ.

රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඊයේ (06) දින රාත්‍රී 6.00 සිට 10.00 දකාවා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එම නිවේදනය පහතින්,