ඉන්දියාවේ සිට වැඩම කරන ලද සර්වඥ ධාතූන් වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් වෙත ගවන් කිරීමට බලාපොරොත්තුවන සැදැහැවතුන් සදහා දැනට ධාවනය වන දුම්රියවලට අමතරව අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට තවත් දුම්රිය වාර කිහිපයක් යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කර තිබෙනවා.

අදාල දුම්රිය කාල සටහන පහතින්….
