‘හිස්බුල්ලා සමඟ සටන් විරාම සාකච්ඡා නැහැ” – ඊශ්‍රායල තානාපති

ඊශ්‍රායල තානාපතිවරයා පවසා සිටින්නේ ලෙබනනය සමඟ සාම සාකච්ඡා ආරම්භ කළද හිස්බුල්ලා සංවිධානය සමඟ කිසිඳු සටන් විරාම සාකච්ඡාවකට තමන් සූදානම් නොමැති බවයි.