උතුරු යේමනය පාලනය කරන හූති සටන්කාමීන් ද අද වන විට මෙම ගැටුම් සඳහා එක්ව සිටිනවා.
ඉකුත් පැය 24 තුළ ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කරගනිමින් එම සටන්කාමීන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව, සඳහන්.
ඔවුන් පවසන්නේ ඉරානය ඇතුළු පලස්තීනය, ලෙබනනය සහ ඉරාකය ඉලක්ක කරගනිමින් එල්ල කෙරෙන අමෙරිකානු – ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට තමන් මෙම තීරණය ගෙන ඇති බවයි.
