දකුණු පළාතේ මාතර, ගාල්ල, සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිතුමාගේ මගපෙන්වීම යටතේ.
ඊයෙ රාත්‍රී 7.00 සිට 11.00 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.
එහිදී පොලිසිය, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, යුධ හමුදා, ගුවන් හා නාවික නිලධාරින් 1500ක පමණ පිරිසක් ඒකාබද්ධව මෙහෙයුම සිදුකරන ලදී.