22 වෙනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ජාතික රූපවාහානියට සඟරාමය වැඩසටහන්, පුවත් විශේෂාංග, හඬකැවීම් වාර්තා වැඩසටහන් අධ්‍යාපන වැඩසටහන් සංගීත ළමා ක්‍රීඩා වැඩසටහන් රැසක් සඳහා නිර්දේශ වී තිබෙනවා.
උත්සවය ඊයේ (27) පැවැත්වුණේ කොළඹ වෝටස්ඒජ් හෝටල් පර්ශ්‍රයේදී.
නිර්දේශිත නාම
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ළමා වැඩසටහන – පුෂ්පික පීරිස් (ටියු – ෂන්)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ක්‍රීඩා වැසටහන් – සුසන්ති හේමචන්ද්‍ර (ක්‍රීඩා විසිතුරු)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන – ලසන්ත තිලකසිරි (Smart Agro)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සංගීත වැඩසටහන – චින්තක අනුරුද්ද පෙරේරා (පියුම් නීලවිල)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි හඬකැවීම් වැඩසටහන – බුද්ධික පෝන්සේකා ( කිරිල්ලියෝ 2)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි වාර්තා වැඩසටහන – පූජිත දිසානායක (කැස්බෑවන් රෑකගැනීමේ වගකීම අපේය – විරාජ් ධර්මදාස, පුස්කොළ ලිවීම)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සඟරාමය වැඩසටහන – තරංගි අතුරලිය (සුක්ඛානම)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි කථිකා වැඩසටහන – අනෝමා වීරසේකර (රිද්ම)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ) නේත්‍රා TV – ටකීශන් ශිවරාජා/මරිය ජෙයමන්/නාගරත්නම් දීපදර්ශනී
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි) Channel Eye – නිකෙත් කරුණාරත්න/ශෙවෝන් පෙරේරා/
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සම්ප්‍රවේශක/සම්ප්‍රවේශිකා (සිංහල) – සමිත ප්‍රසන්න ආරච්චිගේ
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සම්ප්‍රවේශක/සම්ප්‍රවේශිකා (දමිල) – යුවරාජා ගෝකුල්නිරංජන්/ සෙල්වරාජා රූෂාන්තප්‍රියා (නේත්‍රා)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි සම්ප්‍රවේශක/සම්ප්‍රවේශිකා (ඉංග්‍රීසි) චැනල් අයි – ශරීපා තාහීර්
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – චන්දන ප්‍රියංකර (සිටුවර පුවත)
- වසරේ විශිෂ්ඨතම රූපවාහිනි ටෙලි නාට්‍ය කැමරාකරණය (සිසිකිරණ පරණවිතාන -සිටුවර පුවත) /චින්තක සෝමකීර්ති – ද ලේක්)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය සංස්කරණය – (නාමල් සමරතුංග – ද ලේක්)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – දන්දන ප්‍රියංකර (සිටුවර පුවත /විදු කහපොළ ආරච්චි/ගයාන් සමරසූරිය/දිල්හාර නන්දසිරි – ද ලේක්/දර්ශන රුවන් දිසානායක – ඉරගිනි මද්දහන
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත රචනය – කලණ ගුණසේන (සීසෝ) /සපුනි මුතුකුට්ටි – (ඉරගිනි මද්දහන)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායකයා -ගිහාන් බණ්ඩාර (සීසෝ) / අමරසිරි පීරිස් (ඉරහැංගිලා)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායිකා – ප්‍රසාදිනි යශෝද්‍යා (ඉර හැංගිලා) / සියුමිනි ඔපයංගි- (ඉරගිනි මද්දහන)
- වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා – දිලුම් විජේසිංහ (සීසෝ-බාසිරු)
- වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිලිය (ටිෂි සිරිවර්ධන-ඉරගිනි මද්දහන (සඳමාලි)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය සහය නළුවා (සේවියර් කනිෂ්ක- ද ලේක්), සම්පත් පෙරේරා (අමුතු දොස්තර-ලොකු සර්)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නළුවා – රොෂාන් රවීන්ද්‍ර (සිටුවර පුවත) / සෞම්‍ය ලියනගේ (ද ලේක්)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය නිළිය – තරින්දි ප්‍රනාන්දු (ඉරගිනි මද්දහන)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය තිර රචනය – සුසිත් විජයමුණි /දිල්ශිකා රාජපක්ෂ (අමුතු දොස්තර)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – දනුෂ්ක රේමන් – (ද ලේක්) / ලලිත් රෝහිත එදිරිසිංහ (ඉරගිනි මද්දහන
- වසරේ විශිෂ්ඨතම ඒ්කාංගික ටෙලි නාට්‍ය – සහෝදරයෝ (දිගුක ගුණතිලක), ආවේශය (අතුල පීරිසි)
- වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය – ද ලේක් / සිටුවර පුවත
