අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත්වේ

සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවෙදනයක් නිතුක් කර තිබෙනවා.  විදුලිය, ඛණිජතෙල්,රෝගී ප්‍රතිකාර,ගිලන් රථ, ප්‍රවාහන සේවා, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පාලන,බැංකු, ජලසම්පාදන, දුරකතන, විදුලි සංදේශ , රජයෙ මුද්‍රණාලය ඇතුළු මාධ්‍ය, තවත් සේවා රැසක් ඊට ඇතුලත්.