තායිලන්ත විවෘත මලල ක්රීඩා ශූරතාවලියේ දී රන් පදක්කමක් සහ රීදී පදක්කම් 2ක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවන් අද සමත් වුණා.
මීටර් 1500 පිරිමි ධාවන තරගයේ රන් පදක්කම දිනාගත්තේ රුසිරු චතුරංග විසින්.
රිදී පදක්කම හිමි කරගත්තේ ශ්රී ලංකා ක්රීඩක වික්නරාජ් වොක්සන්.
එම තරඟාවලියේදී නිමාලි ලියනාරච්චි මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත්තා.
