බහලුම් තදබදයක් නෑ – රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ

කොළඹ වරායෙන් ආනයනය කිරීමේ බහුලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදයේ ක්‍රමවේද ප්‍රමාදයක් තිබෙනවා කියලා බහලුන් තදබදයක් තියෙනවා කියලත් මාධ්‍යවල විවිධ පුවත් පළවෙනව ඒ ගැන පැහැදිලි කිරීමක්් කරන්නේ. 

අපි දැක්කා පසුගිය සුමානේ බහුලවම ලංකාවට ආනියනය කිරීමේ  ඉහල යෑමක් සාමාන්‍යයෙන් දිනකට අපිට බහලූම් 1200 පමණ ලැබෙන්නේ පසුගිය සතිය වන විට එය දිනකට 2400  ත් 2500 දක්වා ඉහළ ගියා. ඒකට හේතු දෙකක් තිබෙනවා විශාල සංඛ්‍යාවක් මේ සුළු කාලයක් ඇතුලත ලංකාවට ලැබුණා ලැබුණා.  ඒකට හේතු දෙකක් තිබෙනවා ඒකත් සාමාන්‍යාන ආයනයන් ඉහළ යෑම අනිත් එක තමයි ලුණු ආනයනය. රජය ලුණු වන අයනයට අවසරදීමෙන් ලුණු විශාල සංඛ්‍යාවක් ලුණු කන්ටේනර් ගෙනල්ලා තිබෙනවා ලුණු කොළඹ වරායට ලැබුණහම ඒවා ආනයනකරුවන්ට නිදහස් කරන්නේ අවශ්‍ය පරිදි පරීක්ෂා කිරීම් සිදු කරලා විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වෙලා ඔවුන් විසින් නිදහස් කිරීම සඳහා අවසර දුන්නොත් තමයි අපි ලුණු බහලුම් වරායෙන් නිදහස් කරන්නේ මේ ලුණුවල සත්ව සහතිකය පරීක්ෂා කළ යුතු නිසා සමහර විට දින කිහිපයක ප්‍රමාදයක් සිදුවෙනවා අවශ්‍ය වාර්තා ලබාගෙන ප්‍රමිති ආයතනයෙන් අපට අවසර ලබාදීමට.මේ ප්‍රමාදය නිසා ලුණු බහලුම් එකවර නිදහස් කිරීමේ හැකියාවක් නෑ ඒ නිසා තමා අතිරේක බහලූ විශාල සංඛ්‍යාව වරායේ ඉතිරි වුණේ අද වන විට දින එකක් හෝ දෙකක් විතරයි ප්‍රමාද වෙලා තිබුනේ මීට මස ගණනාවකට පෙර තිබුණු දින හතක් අටක් දහයක් වගේ ප්‍රමාදයක් දැන් වෙන්නේ නෑ දැන් දවසක් දෙකක් තමයි ප්‍රමාද වෙන්නේ.ඉතා ඉක්මනින් මේ දේවල් නිදහස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රේගුව කරගෙන යනවා. 

නුසුදුස තත්ත්වයේ තිබුණු වුණොත් අපිට හම්බවෙලා තියෙනවා ඒවා නැවත ප්‍රතිපානායනයට යොදවලා තිබෙනවා මේ ලැබෙන බහලුම් ඉතා ඉක්මනින් නිදහස් කිරීමත් අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් ගැන හිතලා සුදුසු පැත්තෙන් ආහාර නිදහස් කිරීමේ වගකීමක් තිබෙන නිසා මේ දෙපැත්තම ගැන හිතලා තමයි රේගුව  කටයුතු කරන්න යම්කිසි ප්‍රමාදයක් වෙන්න පුළුවන් ලුණු ආනයනය දැන් රජය විසින් දුන්නු අවසරය අවසන් වෙලා තිබෙනවා දැන් ජූලි 10 වෙනකන් විතරයි අවසර දුන්නේ දැන් ජූලි දහය පහුවෙලාතිබෙන්නේ ජුනි 10 ට කලින් නැව්ගත කරපු අපිට ලංකාවට ලැබෙයි බහලුම් නිෂ්කාශනය කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වෙයි කියලා අපි හිතනවා පසුගිය කාලයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකා රේගුවට බහලූ පරීක්ෂා කිරීමට රඳවා ගැනීමට අංගනයක් ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා ඒ අංගනය නවීකරණ කටයුතු තාමත් කරගෙන යනවා කොළඹ වරායෙන් එළියට අරගෙන බහලූම් අංගනවල ඉඩට ලැබෙන තෙක් මේ වහලුම් නවත්වාගෙන වීමට මේ අංගනය පාවිච්චි කරන්න පුළුවන් ේ ප්‍රමාදය නිසා බලමුමේ ප්‍රමාදය නිසා බලමු නිශ්ශාශනයේ ප්‍රමාදයක්මේ ප්‍රමාදය නිසා බලමු නිශ්ශාශනයේ ප්‍රමාදයක් ඇතිවෙලා නැහැ ඒකට සම්බන්ධයක් නෑ.

මේ ප්‍රමාදය නිසා බහලුම් නිෂ්කාශනය ප්‍රමාදයක් ඇති වෙලා නෑ ඒකට සම්බන්ධයක් නෑ

තව දින දෙකක් හෝ තුනක් යන විට බහලෝ මිනිස්කාසන කටයුතුයි සාමාන්‍ය තත්ත්වයට පත්විය තදබදය අවසන් වෙලා. 

රේගොඩ තිබෙන පහසුකම් අනුව දිනකට අපිට උපරිමව ප්‍රමාදයක් නැතුව 1200 ක් කියනහෝ  ලල  රේගුර දැනට තියෙන පහසුකම් වලින් දැනට දිනකටට බහලුම් 1500 ය තමයි නිදහස් කරන්න පුළුවන් වෙන්නේ.එකවර කට්ටිය වැඩි උනහම තදබදයක් ඇතිනෙක වළක්වා ගන්න බෑ  කෙරවල පිටහලුන් 1500 වූ ගමන්ම මේ පහසුකම් ඉඩ මදි වීම නිසා අනිවාර්යෙන් තදබදයක් ඇතිවෙන්න පටන්් ගන්නවාද අතින් අතනිකමට ලබාදීමට කටයුතු කරौද ආරම්භ   අපිට භාරදීමට යනවා අලුතින් බහලුන්  අංගනයක් 

රේගුට තියෙන පහසුකම් අනුව දිනකට ප්‍රමාදයක් නැතුව නිදහස් කරන්න පුළුවන්  1900ක් 1900ක් කියන පරාසය තුළ. 1500 ඉක්මවූ ගමන්ම මේ තියෙන පහසුකම් ඉඩ මදි වීම නිසා අනිවාර්ය තදබදයක් ඇතිවෙනවා. 

රජය අපිට ලබාදීමට කටයුතු කරගෙන යනවා අලුත් බහලුම් අංගනයක් කෙරවල පිටිය  දැනටුන්නා එක කොහොත් එක කලින් සඳහන් කරගෙන දවස්දහයක දොළහක ප්‍රමාණයක් තිබ ෙනවා ප්‍රමාදයක් ගන්න දින දෙකකුයි මං හිතනවා අපි අදත් හවසත් 

පසුගිය සතියේ ඉහ ළ ගියේ 2500 ක් පමණ සමහර කාලවල මේක තුන්ද හා දක්වා යනවා.රේගුව පැය 24ම වැඩ කළ සති අන්තයෙත් වැඩ කරලා නිවාඩු දිනවලත් වැඩ කරලා තමයි මේ බහලුම් ඉතා ඉක්මනින් තදබදය අවම කරලා අඬනකරුවන්ට නිදහස් කරන්න.

ස්වති හන්දි සහ නිවාඩු දිනවත් වැඩ කරලා තමයි මේ තත්ත්වයට ගත්තේ ආනයනකරුවන්ටත් ඉක්මනින් මේවා ක්ලියර් කරගන්න පුළුවන් විදියට ශ්‍රී ලංකා රේගුවෙන් අවස්ථාව දෙනවා    වරාය ප්‍රමාද වුණාම ආර්ථිකයට අපි බලපානවා යාව බලපාන ආර්ථිකයද බලපාන බලපෑම අවම කරගන්නත් කටයුතු කරන්න ඕන 

බහුලෝම තුළ තියෙන මොනවද කියලා හරියේ නිරීක්ෂණය කරලා තමයි ඒවා නිෂ්කාශනය කරන්නේ රට තුළට අපි කිසිම අනවශ්‍ය ද්‍රාවයක් එන්න ඉඩ දෙන්නෙ නෑ උඩ උඩ කන්න තියෙන නිසා රවුමටනවා දැනට තියෙන දවස් එකක දෙකක ප්‍රමාණයක් ඉවරයි. මීට මාස හතරකට කලින් දවස් දහයක දොළහක වගේ ප්‍රමාදයක් තිබුණා

රේගොඩ තියෙන පහසුකම් අනුව ප්‍රමාදයක් නැතුව අපිට නිදහස් කරන්න පුළුවන් 19 බලන්න   පැය 24ම වැඩ කරලා අපි මේ තදබදය ඉවත් කරනවා තව දින දෙක තුනක් ඇතුළත මේ තදබදය අවසන් වෙයි.