ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ සිව්වැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබී එය සම්පූර්ණවීමට අවම වශයෙන් මාස කීපයක් ගතවනු ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
