පිලිපීනයේදී ලක්මවට කිරුළු 2ක්

පිලිපීනයේ පැවති Miss Teen Tourism International 2025 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අංජානා හීනටිගල සමත් වී තිබෙනවා.

එමෙන්ම Miss Tourism Universe 2025 තරඟයේ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදිත්‍යා වැලිවත්ත Adithya Weliwatta සමත් වුණා.

ඇය මෙම තරඟයේදී National Costume සහ Best Photogenic යන කාණ්ඩවල කිරුළු දෙකද ජයග්‍රහණය කිරීමට සමත් වුණා.