ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සබරිමලෛ අයියප්පන් කෝවිල වන්දනාව ශ්‍රී ලංකා රජය පිළිගත් පූජනීය වන්දනා ගමනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්සෙනෙවි මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
