පොලිස් විශේෂ කාර්ය බලකාය, බොරලැස්ගමුව, මාලනීබුලත්සිංහල මාවතේදී ඊයේ සිදු වූ වෙඩි තැබීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙහිවල සහ රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන්.
වෙඩිතැබීමෙන්, 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ත්රීරෝද රථයෙන් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
