Zoom තාක්ෂණය ඔස්සෙ හිටපු ජනපති රනිල් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට නියමිත බව වාර්තා ‌වෙයි.