ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු 05 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.