ඝණ මීදුම පරිස්සමෙන්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇඳ හැලෙන සහ වර්ෂාව එම ප්‍රදේශ ආශ්‍රිතව බලපා ඇති ඝණ මීදුම් තත්වය හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙනවා.

හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ යන ප්‍රධාන මාර්ග හා ඒ ආශ්‍රිත අතුරු මාර්ගවල වඩාත් විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරන ‍ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන්ට දැනුම් දෙනවා.