ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.
එම නඩුව අද දින කැඳවීම සඳහා ඒ මාතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වෙනවා.
