පාර්ලිමේන්තුව අද (19) පෙ.ව.9.30ට රැස්වීමට නියමිතයි.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව අද (19) රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කොට අනුමත කරගැනීමට නියමිතව ඇත.
