අමෙරිකානු හමුදාව අදත් ඉරානයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කළා.
අමෙරිකානු මධ්‍යම විධානය ප්‍රහාරවල දර්ශන මුදාහරිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ක්ෂණික සහ තීරණාත්මක ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
ඉරාන නාවික හමුදාව සහ මිසයිල නිෂ්පාදන මධ්‍යස්ථානද මුළුමනින්ම විනාශයට පත්කරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙඩ්සන් අවධාරණය කරනවා.
