ජයිශංකර් සහ ඇමති විජිත අතර විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරන්නේ.

ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.