ඉරානය විසින් ද සිය ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති අතර, සෞදි අරාබියේ පිහිටි පින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළුන් දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්දන පිරවුම් ගුවන් යානාවක් විනාශ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විප්ලවීය බලකාය ප්‍රකාශ කරන්නේ තම රටේ ජල පිරිපහදු හෝ කර්මාන්තශාලාවලට ප්‍රහාර එල්ල කරන්නේ නම්, කලාපයේ පිහිටි ඒ හා සමාන ඉලක්ක වෙත තම මිසයිල එල්ල කරන බවයි.දෙපාර්ශවය අතර පවතින මෙම දරුණු ගැටුම් හේතුවෙන් කලාපීය ස්ථාවරත්වය දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.