නොනවතින යුද්ධයට අදට මාසයක්

ඉරානයට එරෙහි යුද ගැටුම් සඳහා අද වන විට මාසයක කාලයක් ගත වී තිබෙනවා.

එවන් පසුබිමක කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපොළට ඊයේ එල්ල වූ ඉරාන ඩ්රෝපන ප්රේහාර හේතුවෙන් එහි රේඩාර් පද්ධතියට සහ ඉන්ධන ගබඩා පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව, එරට මාධ්ය වාර්තා සඳහන් කරනවා.

ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.