අමෙරිකාවේ සම්බාධක මධ්‍යයේ රුසියාවට අයත් විශාල තෙල් නෞකාවක් කියුබාව බලා යාත්‍රා කරමින් සිටින බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මානුෂීය පදනම මත මෙම නෞකාවට කියුබාවට ඇතුළු වීමට අවසර ලබා දෙන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.