හෝමූස් විවෘත කිරීමට ඉරානය එකඟ වෙයි

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කළහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ සලකා බලන බව ඉරානය පවසනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි පවසන්නේ, සටන් විරාම ගිවිසුමකට ඉරානය එකඟ වී ඇති බවයි.