බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) සිහින් වැසි වාර කිහිපයක්…
Author: editor
ඉන්දියාවේ හින්දු කෝවිලක් කඳුළින් තෙත් වෙයි
ඉන්දියාවේ හින්දු කෝවිලක රැස්ව සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින්, 6 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.…
වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්
කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් මුරපොලෙහි රාජකාරියේ සිටි නිලධාරීන් ඉවත් කර…
නව අගවිනිසුරු දිවුරුම් දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා…
දේශ සීමා අර්බුදයට මැදිහත්වුණු ට්‍රම්ප්ට ප්‍රසාදය
දේශ සීමා අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීම සම්බන්ධයෙන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත තායිලන්තය සහ කාම්බෝජය විසින්…
වාර්තා අලුත් කළ රසාරා
රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන…
ඇළකට වැටී සිඟිත්තියකගේ දිවි අහිමි වෙයි
ඊයේ (26) දින උදෑසන කාලයේ දිඹුලපතන,රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇළ මාර්ගයකට කුඩා දැරියක් වැටී…
වියට්නාමයේ බස් අනතුරකින් 10ක් මරුට
වියට්නාමයේ බස් රථ අනතුරකින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට බලධාරින් පවසන්නේ තවත් 12 දෙනෙකු තුවාල ලබා…
කාම්බෝජ – තායිලන්ත අර්බුදය උත්සන්නවන ලකුණු
කාම්බෝජ – තායිලන්ත දේශසීමාවේ අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දින දෙකක්…
ජෝ රූට්ගෙන් සුපිරි ශතකයක් – වැඩිම ලකුණු ලාභින් අතර දෙවැනි තැනට
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඊයේ දිනයේ එංගලන්ත ක්‍රීඩක ජෝ…