මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ,…
Author: editor
බෝඩිං කාමරයකින් කාන්තා මළසිරුරක් හමුවෙයි
මීගවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් ඊයේ (21) මිය ගොස් ඇති බවට මීගහවත්ත…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුවේ අද (22) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර…
තුන්සක රියේ හොරු අල්ලයි
ත්‍රිරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට…
මහ රෑ සීදූවෙන් පත්තු වූ වෙඩි
සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගමරෝහලට ඇතුළත්කර තිබෙනවා. සීදූව, රාජපක්ෂ පුර…
අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව…
ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තාවකාලිකව තහනම්
නුවරඑළිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාලගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මත ඉකුත්…
එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක
මුම්බායිහි වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බැස්වීමකට සුදානමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරකට ලක්ව…
මාළු අල්ලන්න ගිය දෙදෙනෙකු දියේ ගිලෙයි – අයෙකුගේ සිරුර හමුවෙයි
උඩවලව, පනහඩුව වැවේ මාළු ඇල්ලීම සඳහා ටියුබ් එකක ආධාරයෙන් ජලය මත පිහිනමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දියේ…
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමි අපවත් වෙති
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ…