බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.…
Author: editor
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්
2023 අංක 9 දරණ දූෂණ විරෝධි පනත ප්‍රකාරව රජ්‍ය නිලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා…
පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක් වෙයි
2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…
ඉන්ධන මිල පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (29) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන…
දික්වැල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්
අද (29) සහ අනිද්දා (01) යන දින දෙකේ දික්වැල්ල පොලිස් වසමේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා…
ගායන ශිල්පී රුක්මන් අසිත දිවි ගමනට සමුදෙයි
ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්.…
ඉන්දියාව පරදා අයර්ලන්තයට ඓතිහාසික ජයක්
ඉන්දීය කණ්ඩායම සමග පැවැති ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා.…
පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි. ලක්දිව බුදු සසුනේ ආරම්භයත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ…