අද (11) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය…
Author: editor
ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන
ඔටිසම් තත්වය සහ ස්නායු වර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙලෙන ළමයින් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම…
රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් පහර දෙයි
රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් නෞකාව ගිලී යෑමකට ලක්ව…
ඉන්දියාවේ භූ කම්පනයක්
උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්වය සටහන්වී…
සිංහ – බංගලි 20යි 20 සටන අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20-20 තරගය අද පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. බංග්ලාදේශය…
රට පුරා දන්සල් 8355ක්
ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන…
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ ලොරි රථ අනතුරක්
කොළඹ, මහනුවර මාර්ගයේ මාවනැල්ල, හිගුල ප්‍රදේශයේ දී අද (9) උදෑසන 6.45 ට පමණ සිමෙන්ති ප්‍රවාහනය කරන…
වැඩිහිටියන්ගේ වැඩි ආදරය දරුවන් ලෙඩ කරන හැටි
ශිෂ්‍ය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙළි කෙරෙන 2024 වසරට අදාළ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයෙන් අනාවරණය…
නේපාල සහ චීන දේශසීමා අතර දරුණු ගංවතුරක්
නේපාල සහ චීන දේශසීමාවේ හටගෙන ඇති දරුණු ගංවතුරින් අට දෙනෙකු මියගොස් තිබෙනවා. විසිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි…
ප්‍රංශයේ මර්ල් සෙයිල් ගිනිගනී
ප්‍රංශයේ දෙවන විශාලතම නගර යන මර්ල් සෙයිල් හි ලැව් ගිනි තත්වයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ හේතුවෙන්…