රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින්…
Author: editor
රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමල් ස්ටාරෝවොයිට් සියදිවි හානි කර ගනී.
රුසියාවේ හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමල් ස්ටාරෝවොයිට් සියදිවි හානි කර ගෙන තිබෙනවා. මොස්කව් නගරයෙන් පිටත මෝටර් රථයක්…
වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය…
මීගමුව, ගම්පහ විශේෂ පොලිස් මෙහෙයුමක්
මීගමුව, ගම්පහ පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ඊයේ (07) දින විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ…
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්…
සිංහ – බංගලි තීරණාත්මක සටන අදයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී…
ටෙක්සාස් ගංවතුරින් මියගිය ගණන 100 ඉක්මවයි
මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් තිබෙනවා. ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවයි වාර්තා…
කළුබෝවිල වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙකු මාට්ටු
වෙඩි තැබීමකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025.06.15 වන දින අළුයම්…
කාලගුණය දැනගෙනම වැඩ පටන් ගමු ?
අද (08) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය…
පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
2018 වසරේ අලි ඇතුන් ගම් වැඳීම වැළැක්වීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් පොළොන්නරුව – මහියංගන…