ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන…
Author: editor
චොක්ලට් පෙරේතයින්ගේ දවස අදයි
ලෝක චොක්ලට් දිනය අදට යෙදී තිබෙනවා. චොක්ලට්වල ඉතිහාසය මධ්‍යම අමෙරිකාව ආශ්‍රිත මායාවරුන්ගේ සහ දකුණු දිග මෙක්සිකෝවේ…
ජීවිත 4ක් මරු කටින් බේරාගත් පොලිස් විරුවෝ
ඊයේ (06) සවස් කාලයේ ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන…
මල් කැකුළු 3ක් දියේ ගිලී මරුට
ඊයේ (06) දින සවස් කාලයේ වාකරේ, කරුවප්පන්කේනි වැවේ ගිලී කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. වාකරේ පොලිසියට…
පකිස්ථානයේ Microsoft කාර්යාලය වසා දැමේ!
වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රම…
අලි ඇතුන්ට ප්‍රතිකාර කරන්න අලි රෝහලක් හා ජංගම ප්‍රතිකාර ඒකකයක්
මේ දිනවල දිගින් දිගටම අලි ඇතුන්ට සිදුවන හානි නිසාවෙන් සතුන්ට නිසි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා…
හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට
TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී…
දකුණේ විශේෂ වැටලීමක්… 457ක් කොටු වෙයි
දකුණු පළාතේ මාතර, ගාල්ල, සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර…
කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීම පිළිබඳව කමිටුවෙන් නිර්දේශ 10 ක්
ජනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් අතුළත් කර ගැනීමට අදාළව පත් කරන…
නවසීලන්තය රග්බි ජයග්‍රහණ 500ක් සපුරයි
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට, නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන්…