බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක්…
Author: editor
පිලිපීනය සෙළවෙයි
පිලිපීනයේ අද (24) භූකම්පනයක් සිදුව තිබෙනවා. එම භූකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇත.…
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකකයින් ගැන තානාපති හෙළි කරයි
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ, දැනට ඊශ්‍රායලයේ පවතින තත්වය හමුවේ ශ්‍රී ලංකාවට යාමට…
සිරියාව රත් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
සිරියාවේ ඩමස්කස් නුවර ආගමික ස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 63 දෙනෙකු…
සටන්කලා ශූරයින් මව්බිමට
අන්තර් ජාතික මිශ්‍ර සටන්කලා තරගාවලියේ පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම දිවයිනට පැමිණියා. තරගාවලිය…
ටිකට් නැතුව ක්‍රිකට් බලමුද ?
අද දින (23) අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට…
ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධුරයට
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර…
තැනින් තැනට පොඩි වැස්සක්
සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
බඩුත් සමඟ හොරු මාට්ටු
නිවෙස් බිඳ දේපළ සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු හා එම සොරබඩු ළඟ තබාගෙන සිටි සැකකාරියක් හා සැකකරුවෙකු…
අක්මීමන වෙඩිතැබීමක්
ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද (23) අලුයම 5ට පමණ…