26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම්…
Author: editor
වාර්තා මැදින් කොදෙව්වන් හැඬවූ අධිරාජ්‍යයේ සුපිරි ඉනිම
එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු එක්දින තරගය, ලකුණු 238 කින් ජයගැනීමට එංගලන්තය සමත්…
බෙංගලූරු ඇතුළට පංජාබ් එළියට
අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති…
යෝෂිතගේ නඩුවක් කල් යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ…
අත්තනායක එම් හේරත් මහතා දිවි සැරිය නිම කරයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අසනීප ත්ත්වයක් හේතුවෙන් ඔහු…
කොකේන් කිලෝ 10ක් ගුවන්තොටේදී කොටු
අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන්…
ජාතික පරිසර සතිය අදින් ඇරඹේ
ජගත් පරිසර දිනයට සමගාමීව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) සිට ආරම්භ වනවා. ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය…
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා. ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට…
කාලගුණයේ නොසිතූ වෙනසක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ…
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්
පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කිරීම් සහ පත්කිරීම් සිදුකර තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන්…