Blog
දළදා මංගල්‍යය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය 2025.07.30 වන දින ආරම්භ…
කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය වට්ටන්න දෙන්නේ නෑ
(2025/07/30) දින සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක්තොග අතර සැඟවී තිබූ 170kg කට ආසන්නයේ කළු ගලක් සොයාගැනීම…
සූඩානය මාරාන්තික අර්බුදයකට
සූඩානයේ වත්මන් ගැටුම් හේතුවෙන් එරට මේ වනවිට මාරාන්තික අර්බුදයකට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය…
20-20ට නේපාලයත් එයි
2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියට, සුදුස්සන් තේරීමේ තරගාවලියේ, සත්කාරකත්වය නේපාලයට හිමිව තිබෙනවා.…
සීට් බෙල්ට් දැමීම පිළිබඳ මගීන් දැනුවත් කිරීම මාකුඹුර අධිවේගී පිවිසුම
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සැහැල්ලු වාහන වල පිටුපස අසුනේ ගමන් ගන්නා මගීන් අද දිනයේ සිට ආසන…
බදුල්ල – එළදළුව කන්දේ ගින්නක්
බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ඇති වූගින්නකින් අක්කර 6 ක පමණ වන බිම් විනාශ වී…
පළාත් කිහිපයකට සවසට වැසි
උතුරු මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පලාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 01.00න්…
අමෙරිකාව ලංකාවට පැනවූ තීරු බද්ද20% දක්වා අඩුකරයි
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාවන තීරුබදු 20% දක්වා අඩු කරන බවට එක්සත් ජනපදය නිවේදනය කර…
කියෙව් අගනුවරට රුසියාවෙන් පිට පිට ප්‍රහාර
යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඊයේ රාත්‍රියේ එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මිය…
නුවර මහා මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහර අද
මහනුවර ශ්‍රී දළදා පෙරහරේ දෙවැනි දිනය අදයි. අද සවස 7.01 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ…