Blog
74 වන විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට
74 වන විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ Fátima Bosch සමත්වී තිබෙනවා. තරගය පැවැත්වුනේ තායිලන්තයේ…
අභියාචනා ඉවතට… මරණ දඬුවම තහවුරුයි
2019 වසරේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 152කට අධික ප්‍රමාණයක් දකුණු මුහුදු තීරයේ ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා…
අද(21) ලෝක ටෙලිවිෂන් දිනයයි!
2025 නොවැම්බර් 21 වන අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2025 වසර සදහා ලෝක ටෙලිවිෂන් දිනය…
ප්‍රජා ශක්ති වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුම්
දිළිඳුබව තුරන් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධනයේ…
ෆෙඩරල් අමාත්‍ය අතාවුල්ලා තාරාර් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ෆෙඩරල් තොරතුරු හා ප්‍රචාරණ අමාත්‍ය අතාවුල්ලා තාරාර් මහතා මෙරට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අතර…
දඹුල්ලට නවීන පහසුකම් වලින් සපිරි ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානයක්
අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව ප්‍රාදේශීය තැපැල් හුවමාරු මධ්‍යස්ථානය සදහා මුල්ගල තැබීම ලබන ඉරිදා (23) පෙරවරුවේ…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සැකපිට අත්අඩංගුවටගත් බහුධින යාත්‍රාව තංගල්ල ධීවර වරායට
ශ්‍රී ලංකාවට ඔබ්බෙන් දකුණු ගැඹුරු මුහුදේදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවට සැකපිට නාවික හමුදා භාරයට ගනු…
“සෙමෙරු” පුපුරයි
ඉන්දුනීසියාවේ “සෙමෙරු” ගිනි කන්ද පුපුරා ගොස් ඇති බව බලධාරීන් පවසනවා. කිලෝ මීටර 2 ක් දක්වා ඉහළට…
ඊ වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් කැඳවීමට දින දෙයි
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන…