Blog
ජූනි ICC ක්‍රිකට් ක්‍රීඩකයා ඒඩ්න් මාක්‍රම්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද අයිසීසී ජූනි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ…
ලේක්හවුසියේ උදයට රන් පදක්කමක්
ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවති බස්නාහිර පළාත් කායවර්ධන තරගාවලියේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියේ රන් පදක්කම…
එක ගෙඩියෙන් පැළ දහයයි – අරුම පුදුම පොල් පඳුරක් !
වගා බිමක සිටවූ පොල් ගෙඩියකින් පැල අටක්, පැලවීමේ දුර්ලභ සිදු වීමක් අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ…
සිතුල්පව්ව මඟුල් මහා විහාරයට බීමට වතුර නෑ
සිතුල්පව්ව මඟුල් මහා විහාරයට පාණිය ජල පහසුකම් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් විහාරාධිපති හිමියෝ මෙන්ම විහාරස්ථානයට පැමිනෙන…
හරක් කටාගේ නඩුවක් විභාගයට ගැනේ
මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන…
විදුලිසරට බිලි වූ 70%ක් 21-60 වයසේ
ඉකුත් වසර 5 තුළ විදුලිසර වැදීමෙන් මියගිය අයගෙන් 70%කට වඩා වැඩි පිරිසක් අවුරුදු 21 සිට 60…
බේරුවල නගර සභාවේ සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ බලය ජාතික ජනබලවේගයට
බේරුවල නගර සභාවේ සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවේ බලය ද ජාතික ජනබලවේගය හිමිකරගත්තා. බේරුවෙල නගර සභාවේ නගරාධිපතිවරයා…
කැම්පර් පන්දු 5ට කඩුලු 5යි
අයර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් වෘත්තීය ක්‍රිකට් තරගයකදී පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් බිඳ දැමූ ලොව…
විම්බල්ඩන් කේවල ශූරතාවක් දිනාගත් පළමු ඉතාලි ක්‍රීඩකයා ජැනික් සිනර්
ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලියේ ජැනික් සිනර්…
ඊගා පෝලන්තයට පළමු විම්බල්ඩන් කිරුළ ගෙන යයි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට ඊගා ස්වියාටෙක් සමත් වූවාය. අමෙරිකාවේ ඇමන්ඩා අනිසිමෝවාට එරෙහිව…