Blog
බොලිවුඩය හඬවා ඔහු නික්ම යයි
බොලිවුඩ් නළු සතිෂ් ෂා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියෙහි පසු වුණා.…
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට 4ක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයින පුරා විශේෂ මෙහෙයුම්
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකර ගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…
තායිලන්තය සහ කාම්බෝජය සාම ගිවිසුමට අත්සන් තබයි
තායිලන්තය සහ කාම්බෝජය අතර ඒකාබද්ධ සාම ගිවිසුමකට අද අත්සන් තැබුණා. දෙපාර්ශ්වය අතර සාම ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා…
කායාගෙන් ලක්මවට ලෝකඩ පදක්කමක්
ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ කේවල බාලිකා ගොල්ෆ් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිවුණා. ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ…
දවස් 2ට පදක්කම් 22 ක්
දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දින 2 ක් අවසන් වනවිට, රන් පදක්කම් 8 ක්, රිදී…
අදත් මි.මී.75ක තද වැස්සක්
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (26) දින විටින් විට වැසි හෝ ගිගුරුම්…
හෙට සුළි කුණාටුවක්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රීකුණාමලය…
ප්‍රදේශ කිහිපයකට මි.මි. 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
එරිත්‍රියාවේ වසරක කාලයක් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවික ආරක්ෂකයින් 6දෙනා නිදහස් කරගනී
Seagull Maritime ආයතනයට අයත් අසර්බයිජාන කපිතාන්වරයෙකුගේ ප්‍රදානත්වයෙන් සේවා සැපයූ යුරෝපීය නෞකාවක් එරිත්‍රියානු මුහුදු කලාපයට පිවිසීම හේතුවෙන්…