Blog
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපතිවරයා අගමැතිනිය හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ…
ප්‍රදේශ රැසකට මි.මී.100ක ලොකු වැස්සක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
අයිස් සමඟ සැකකරුවෙකුට මාංචු
දෙහිවල, විලියම් හන්දිය අසලදී ඊයේ (13) දින උදෑසන අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉංජිනේරු එල්.කුමුදුලාල් බෝගහවත්ත මහතා පත් කර තිබෙනවා. අදාළ…
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස් කෙරේ
වසර දෙකකට වඩා වැඩි කාලයක් ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් විසින් මෙතෙක් රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා…
දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද (13) පෙරවරුවේ…
මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් පොලිසියෙන් වටලයි
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල මරගල වත්ත රක්ෂිත ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මහා…
කහකෝනා මල් පිපිලා වතුකරයම ලස්සන වෙයි
හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ…
ගාසා තීරයේ යුද්ධය අවසන්
ගාසා තීරයේ “යුද්ධය අවසන්” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම…
වෛරයෙන් තොර විවාදයක් වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා පාර්ලිමේන්තු (CWP)සමුළුව අමතයි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින්…