Blog
තොටලඟින් ඇරඹුණු නාගරික වනාන්තර ව්‍යාපෘතිය
නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ ආරම්භ කෙරුණා. ඒ තොටලඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත බස්…
පෙන්සිල්වේනියාවේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් 3ක් මරුට
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා…
වායුගෝලීය දූෂක කාරකයන් මනින්න නව උපකරණයක්
ප්‍රංශ රජයේ සංවර්ධන වැඩසටහන්හි තාක්ෂණික ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක…
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා සිය ආර්යාව සමඟ මෙම සංචාරයට එක්ව…
ජල කප්පාදුව අවලංගු කෙරේ
කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ක්‍රියාත්මක වීමට තිබූ ජල සැපයුම අත්හිටුවීම සිදුනොවන බව…
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව්…
ගාසා ජන සංහාරය ගැන එක්සත් ජාතීන්ගෙන් චෝදනා
ඊශ්‍රායලය, ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ කොමිසම චෝදනා කරනවා. නැගෙනහිර…
මීදුමෙන් වැසී කඳු යාය සලිත වී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (16) දින රාත්‍රියේ සිට කඩින් කඩ ඇද…
ගම්මන්පිලගේ පෙත්සම කල් යයි
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට…
‘පුනරුදයේ පුරවර – 2025’ තෙවන දිනය අදයි
‘පුනරුදයේ පුරවර- 2025’ පළාත් පාලන සතියේ තෙවැනි දිනය අදයි. අද නම් කර ඇත්තේ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක…