Blog
2න් පසු වැස්ස වැටෙන තැන්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි…
බොරැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
ඉකුත්දා බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු පැය 24ක කාලයක් පොලිසිය…
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනතට එරෙහිව පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්…
‘INS Rana’ දිවයිනට
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ…
දරුවන් අතර මී උණ රෝගයේ වැඩිවීමක්
අගෝස්තු මාසයේදී පාසල් දරුවන් අතර මී උණ ව්‍යාප්තිය සැලකිය යුතු ඉහළ යා හැකි බව, විශේෂඥ වෛද්‍ය…
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර ආර්ථිකයට පුළුල්ව දායක කර ගැනීමට 2026 අයවැයෙන් වැඩි අවධානයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක…
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ නව සැලැස්මක්
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ නව සැලැස්මක් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක බව, ඕස්ට්‍රේලියාව නිවේදනය කරනවා. එය…
තුර්කිය කැළඹූ ප්‍රබල භූමිකම්පාව
ඊශානදිග තුර්කියේ බාලි කෙසිර් පළාතේ ඊයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා. එය රිච්ටර් මාපක 6.1 ක අගයක්…
ඇමති සමන්ත සරුංගල් යවයි
බදුල්ල ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමත් විචිත්‍රවත්යක් එක් කිරීමත්, දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ නිර්මාණ කුසලතා ඔප් නැංවීමත්…
ලක්ෂ 50ක අම්බර් සමඟ සැකකරුවෙකුට මාංචු
තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) දින උදෑසන කාලයේ…