වාර්තා අලුත් කළ රසාරා

රසාරා විජේසූරිය මීටර පන්දහස කාන්තා ධාවන ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ජර්මනියේ පැවැත්වෙන…

ජෝ රූට්ගෙන් සුපිරි ශතකයක් – වැඩිම ලකුණු ලාභින් අතර දෙවැනි තැනට  

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට පැමිණීමට ඊයේ දිනයේ එංගලන්ත ක්‍රීඩක ජෝ…

නුවන් තුෂාර ඉහළට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම අයි­සීසී විස්සයි20 පන්දු යව­න්නන් ශ්‍රේණි­ගත කිරීම් අනුව පිය­වර 3ක් ඉහ­ළට…

සුප්‍රසිද්ධ මල්ලවපොර ශූර හල්ක් හෝගන් මිය යයි

මල්ලවපොර(රෙස්ලින්) වළල්ලේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් වයස අවුරුදු 71 දී මියගොස් ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර…

ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ක්‍රිකට් පිලට උස­ස්වී­මක්

රාජ්‍ය සේවා ක්‍රිකට් තර­ගා­ව­ලියේ ‘ඩී’ කාණ්ඩයේ සිට ‘සී’ කාණ්ඩය දක්වා උස­ස්වී­මක් ලබා ගැනී­මට ජන­මාධ්‍ය අමා­ත්‍යාංශ ක්‍රිකට්…

හර්ෂට තායි­වා­න­යේදී රන් පද­ක්ක­මක්

තායි­වා­නයේ පැවති අයි.එෆ්.බී.බී. ප්‍රෝ ලීග් කාය­ව­ර්ධන ශූරතා තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගී වූ හර්ෂ ඩී.…

ඔලිම්පික් යන ක්‍රිකට්

2028‍ ලොස්ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් තරග පැවැත්වෙන කාල සටහන එළිදක්වා තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා…

රසාරා ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කරයි

මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා. ඒ,…

වොලිබෝල් තරගාවලියට වරාය අධිකාරි පිල මාලදිවයිනට

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් සංවිධාන කරන මධ්‍යම ආසියානු පිරිමි ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී…

වසර 70කට පසු ටෙස්ට් පිටියේ කොදෙව් පි‍ලෙන් වාර්තා පිට වාර්තා

වසර 70කට පසු ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ඉනිමක අඩුම ලකුණු ගණනකට දැවී ගිය බටහිර ඉන්දීය කොදෙව් පිල…