ජූනි ICC ක්‍රිකට් ක්‍රීඩ­කයා ඒඩ්න් මාක්‍රම්

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් නම් කරන ලද අයි­සීසී ජූනි මාසයේ ක්‍රීඩ­කයා සම්මා­නය දිනා ගැනී­මට දකුණු අප්‍රි­කාවේ…

ලේක්හවුසියේ උදයට රන් පදක්කමක්

ජාතික මහා ක්‍රීඩා උලෙ­ළට සම­ගා­මීව පැවති බස්නා­හිර පළාත් කාය­ව­ර්ධන තර­ගා­ව­ලි­යේදී කිලෝ­ග්‍රෑම් 75 බර පන්තියේ රන් පද­ක්කම…

කැම්පර් පන්දු 5ට කඩුලු 5යි

අය­ර්ලන්ත ක්‍රීඩක කර්ටිස් කැම්පර් වෘත්තීය ක්‍රිකට් තර­ග­ය­කදී පිට පිට පන්දු 5කින් කඩුලු 5ක් බිඳ දැමූ ලොව…

විම්බල්ඩන් කේවල ශූරතාවක් දිනාගත් පළමු ඉතාලි ක්‍රීඩකයා ජැනික් සිනර්

ස්පාඤ්ඤයේ කාලෝස් අල්කාරස් පරාජය කර මෙවර විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ඉතාලියේ ජැනික් සිනර්…

ඊගා පෝල­න්ත­යට පළමු විම්බ­ල්ඩන් කිරුළ ගෙන යයි

විම්බ­ල්ඩන් ටෙනිස් තර­ගා­ව­ලියේ කාන්තා කේවල ශූර­තාව දිනා ගැනී­මට ඊගා ස්වියා­ටෙක් සමත් වූවාය. අමෙ­රි­කාවේ ඇමන්ඩා අනි­සි­මෝ­වාට එරෙ­හිව…

වලව සුපර් ක්‍රොස් තරඟාවලිය හෙට උඩවලවේදී

වලව සුපර් ක්‍රොස් මෝටර් සහ යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා. එය, රූපවාහිනී අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය…

සින්නර්-ඩිජො­කො­විච් විම්බ­ල්ඩන් අව­සන් පූර්ව ගැටුමේ

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩ­කයා වූ ඉතා­ලියේ ජෙනිත් සින්නර් සහ ශ්‍රේණි­ගත කිරී­ම්වල 6 වැනි ස්ථානයේ පසු­වන…

සිංහ – බංගලි 20යි 20 සටන අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු 20-20 තරගය අද පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. බංග්ලාදේශය…

වසර 6කට පසු ශ්‍රී ලංකාව ලැබූ ජය

බංග්ලාදේශය සමඟ පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව…

කුසල් මෙන්ඩිස්ගෙන්ඉවසිලිවන්ත ශතකයක්

කුසල් මෙන්ඩිස් සිය එක්දින 06 වන ශතකය වාර්තා කර තිබේ. ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ…