නවසීලන්තය රග්බි ජයග්‍රහණ 500ක් සපුරයි

‍අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට, නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන්…

අද සටනට ඊයේ පුහුණුවූ අපේ සිංහ පැටව්

  ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද ප.ව. 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස…

එංගලන්ත බලාපොරොත්තු හිල් කළ ඉන්දියාවේ ගිල්

එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී වාර්තාගත විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට ඉන්දීය නායක සුබ්මන් ගිල්…

ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා-එමීර් තරගය අදයි

ආසියානු 15 සාමාජික ප්‍රමුඛතම රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය එක්සත් අරාබි එමීර්…

ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ‘ඒ’ එක්දින තරගාවලිය අද සිට

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට්…

වැටුණ ඉණිමට චරිත්ගෙන් අතිවිශිෂ්ට ශතකයක්

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මීට සුළු වේලාවකට පෙර…

මයිලෝ කුස­ලාන නෙට්බෝල් ශූරතා කළු­තර තිස්ස මැදි විදු­හ­ලට

සීමා­ස­හිත නෙස්ලේ ලංකා සමා­ගමේ අනු­ග්‍ර­හ­යෙන් වාර්ෂි­කව පව­ත්වනු ලබන මයිලෝ කුස­ලාන නෙට්බෝල් ශූර­තා­ව­ලියේ කළු­තර දිස්ත්‍රික් තරග පසු­ගි­යදා…

මිනි­සාගේ ක්‍රීඩා පිටිය ආක්‍ර­ම­ණ­යට කෘත්‍රිම බුද්ධි­යෙන් රොබෝ සැර­සෙයි

මිනි­සෙ­කුගේ මැදි­හ­ත්වී­මක් හෝ අධී­ක්ෂ­ණ­ය­කින් තොරව කෘත්‍රිම බුද්ධියේ (AI) සහාය ඇතිව රොබෝ පාපන්දු කණ්ඩා­ය­මක් චීනයේ බීජිංහි පාපන්දු…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (2) පැවැත්වෙන…

ළහිරු හා පසි­ඳුගේ නාය­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔස්ට්‍රේ­ලි­යා­වට

තරග සංචා­ර­ය­කට එක්වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම ඊයේ පස්ව­රුවේ ඔස්ට්‍රේ­ලි­යාව බලා පිටත්ව ගියේය. එර­ටදී ශ්‍රී…